Local

පොලීසියේ වැඩ නිසා පැටීගෙන් ඊළඟට ටොපිය කන්න වෙන්නේ ටැටූට - දයාසිරි

Sunday, 14 July 2024 - 10:02 am

පොලීසිය සැකකරුවෙකු මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් ප්‍රකාශ ලබා ගැනීම හරහා අදාළ සැකකරුගේ ජීවිතයද අවධානමට ලක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

පොලීසියට කට උත්තරයක් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇති බවයි අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ සැකකරු විසින් එම ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ ලබාදීම හරහා පැටී නැමති පුද්ගලයාගේ ගොදුරක් ලෙස අදාළ සැකකරු පත්විය හැකි බවද ඔහු ෙපෙන්වා දෙනවා.

අදාළ සිදුවීමේ වෙඩි තබන දර්ශන සහ මෘත ශරීරයේ ඡායාරූප මාධ්‍ය මඟින් විකාශය කිරීම නිසා සමාජයම භීතියට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT