Local

යුක්තිය මෙහෙයුම සඳහා ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගන්නවා - පොලිස්පති

Monday, 11 March 2024 - 1:55 pm

අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් සඳහා (11) සිට ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගෙන තවදුරටත් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

තමන් ලබන වසර වන විට මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය තත්ත්වයේ පැහැදිළි වෙනසක් කරන බවයි උත්සවයක් අමතමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව පූර්ණකාලීනව මෙම මෙහෙයුම් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළා.

 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT