Local

පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත…

Wednesday, 30 October 2024 - 11:42 am

පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.

හෙක්ටයාර් 01ක් සඳහා රුපියල් 15000 බැගින් 28 දිනයේ එම මුදල් බැංකු ගිණුම් වෙත යොමු කළ බව පැවසීය.

මේ වනවිට රුපියල් මිලියන 113ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගොවීන්ට මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීම සඳහා ලබාදී ඇතිබව පැවසීය.

දැනට වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා එම මුදල් ලබාදුන් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඉදිරියේදී වගා කටයුතු ආරම්භ කරන පිළිවෙළ අනුව මුදල් නිකුත් කරන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT