Local

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

Wednesday, 04 June 2025 - 8:40 am

හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේ මහතාගෙන් අල්ලස් කොමිසම පැය 02කට අධික කාලයක් ඊයේ (03) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අල්ලස් කොමිසමෙන් කළ කැඳවීමකට අනුව හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා කොමිසම හමුවේ පෙනී සිට ඇත. අල්ලස් කොමිෂන් සභාව මඟින් සිදු කරන විමර්ශනයකට අදාළව එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තවදුරටත් විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය වුවහොත් නැවත ඔහුට නොතීසි නිකුත් කරන බව කොමිසමේ ඉහළ නිලධාරියෙක් ‘දිනමිණට’ පැවසීය.

සුභාෂිණී සේනානායක


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT