Local

සාගල එක්ක බිස්නස් නොකරන අය ඇත්ත කියයි - රොෂාන්

Tuesday, 28 November 2023 - 1:57 pm

ඊයේ (27) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා කර තිබූ කරුණුවලට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (28) පිළිතුරු ලබාදුන්නා.

ඒ අනුව මාධ්‍ය වාර්තා කර තිබුණේ අමාත්‍යවරයා ඉවත් කිරීමට ප්‍රථමයෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න දෙකක් විමසූ බවත්, එම ප්‍රශ්නවලට නිරුත්තරවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ධූරවලින් ඉවත් කළ බවයි.

කෙසේ නමුත් අද (28) එම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ, තමන් අදාළ ප්‍රශ්න දෙකට පැහැදිළිව පිළිතුරු ලබාදුන් බවයි.

සාගල රත්නායක සමඟ බිස්නස් නොකරන අති විශාල පිරිසක් සිටින බවත්, ඊයේ දිනයේ සිදුවූයේ කුමක්ද යන්න ඔවුන් ඇත්ත ප්‍රකාශ කරනු ඇති බවයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT