Local

සාගල එක්ක බිස්නස් නොකරන අය ඇත්ත කියයි - රොෂාන්

Tuesday, 28 November 2023 - 1:57 pm

ඊයේ (27) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා කර තිබූ කරුණුවලට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (28) පිළිතුරු ලබාදුන්නා.

ඒ අනුව මාධ්‍ය වාර්තා කර තිබුණේ අමාත්‍යවරයා ඉවත් කිරීමට ප්‍රථමයෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න දෙකක් විමසූ බවත්, එම ප්‍රශ්නවලට නිරුත්තරවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ධූරවලින් ඉවත් කළ බවයි.

කෙසේ නමුත් අද (28) එම චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ, තමන් අදාළ ප්‍රශ්න දෙකට පැහැදිළිව පිළිතුරු ලබාදුන් බවයි.

සාගල රත්නායක සමඟ බිස්නස් නොකරන අති විශාල පිරිසක් සිටින බවත්, ඊයේ දිනයේ සිදුවූයේ කුමක්ද යන්න ඔවුන් ඇත්ත ප්‍රකාශ කරනු ඇති බවයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT