Local

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද සංකේත වැඩ වර්ජනයක

Wednesday, 17 January 2024 - 10:35 am

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් අජිත් රත්නායක සඳහන් කළේ, අද උදෑසන 7.00 සිට එම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.

වෛද්‍යවරුන්ට වැඩිකළ දීමනා තමන්ටද ලබාදෙන ඉල්ලා ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඔහු සඳහන් කළා.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT