වැට් බද්ද ඉහළ යාමත් සමග දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පූර්ණ බදු ප්රතිශතය 42%ක් පමණ වන බවයි විදුලි සංදේශ සේවා සපයන්නන් සඳහන් කර ඇත්තේ.