Local

අගලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එද්දී ප්‍රපාතයකට වැටී අනතුරට ලක් වූ වයඹ සරසවියේ සිසුවා යුද්ධ හමුදාවෙන් බේරාගනී

Sunday, 10 March 2024 - 6:15 pm

වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දස⁣දෙනෙකු (09) කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී එක් සිසුවෙක්  ප්‍රපාතයකට ඇද වැටී අනතුරකට ලක්ව ඇත.

ඒ පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිද්දිය සැබැදිව 611 බලස්නාවේ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට දැනුම් දී  ඇති අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී යුද්ධ හමුදා භට පිරිස් කඩිනමින් එම ස්ථානයට ළඟා වී ඇත.

ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිස් අනතුරට පත් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නම් විශ්වවිද්‍යාල සිසුවා ප්‍රපාතයෙන් ගොඩට ගෙන ප්‍රථමාධා⁣ර ලබාදීමෙන් අනතුරුව ඔහුව කදුපාමුලට ගෙනවිත් වැඩිදුර ප්‍රතිකා⁣ර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT