Local

රනිල් ජනපතිවීමෙන් පසු පවත්වන පළමු ජන රැළිය 10 වෙනිදා පවත්වනවා - අකිල

Thursday, 07 March 2024 - 7:47 am

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණ රැළිය ලබන 10 වනදා කුලියාපිටියේදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසනවා.

''සැබෑව'' යන්න තේමාව කරගත් මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමේ ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී එදින පස්වරු 2.00 ට පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන බවත්, එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා මෙම මහජන රැළිය සංවිධානය කර ඇති බවයි අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT