Local

ඊශ‍්‍රායලය ලෙබනනයට එල්ල කල ගුවන් ප‍්‍රහාරයක් ලාංකික සෙබළුන් දෙදෙනෙකුට වැදේ..

Saturday, 12 October 2024 - 11:31 am

හිස්බුල්ලා ගරිල්ලන් ඉලක්ක කර ලෙබනනයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත වී සිටින ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු මෙසේ තුවාල සිදුව තිබේ.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ් බරපතළ නොවන බවත් සුළු තුවාල ලැබීම මත ප්‍රතිකාර කරා යොමු කර ඇති බවත් යුද හමුදාව පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT