ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබල වේගය ලක්ෂ 68ක් ඉක්මවා ඡන්ද ලබාගෙන තිබේ.
එය මැතිවරණයකදී තනි පක්ෂයක් විසින් මෙතෙක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාවයි.
එමෙන්ම තුනෙන් දෙකේ බලයක් ද එම පක්ෂය විසින් ලබා ගෙන ඇත.