Local

අද දුම්රිය අවලංගු වීමේ අවධානමක්…

Thursday, 14 November 2024 - 1:58 pm

පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා දුම්රිය එන්ජින් රියදුරන් නිවාඩු ලබාගැනීම හේතුවෙන් අද (14) දිනයේ දුම්රිය රැසක් අවලංගු වීමේ අවධානමක් ඇතිබව දුම්රිය එන්ජින් රියදුරන්ගෙ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

කොළඹ සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ආරම්භ වන දුම්රිය කිහිපයක් එලෙස අවලංගු වීමට නියමිතයි

ඒ අනුව කටුනායක ගුවන් තොටු පොළ දක්වා ඉන්ධන ප්‍රවාහන දුම්රිය දෙකක් හා පස්වරු 02.30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි දුම්රිය , මහව හංදිය දක්වා ධාවනය වන කාර්යලීය මගී ප්‍රවාහන දුම්රිය සහ පොල්ගහවෙල දක්වා ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු වීමට නියමිත බව පැවසීය.

ඒ පිළිබඳව දුම්රිය බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT