Local

සුළං විදුලි ව්‍යාපෘතිය ගැන අදානි සමාගමේ නිලධාරින් හා විදුලිබල අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

Friday, 15 March 2024 - 4:02 pm

අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ නිලධාරීන් විසින් මන්නාරම හා පුනරින් සුළං විදුලිබල ව්‍යාපෘතිය පිළිබඳ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ විධායක අධ්‍යක්ෂ සාගර් අදානි ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

මන්නාරම හා පුනරින්හි මෙගාවොට් 484 ක සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT