Local

සජිත් බස් බෙදීම යලි අරඹයි..

Sunday, 29 September 2024 - 9:43 am

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සක්වළ හා හුස්ම ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මදුම්බණ්ඩාර මහතා පවසන්නේ මේ වන විටත් පාසල් හා රෝහල්වලට රුපියල් කෝටි 105 කට අධික ප්‍රතිපාදන මේ හරහා ලබාදී ඇති බවයි.

මෙරට සෞඛ්‍ය හා අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් පරිත්‍යාගශීලිනගේ සහයෝගයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඇති බවද හෙතෙම පැවසීය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT