Local

උසාවි භූමියේදී අල්ලස් ගත් සැරයන්වරයෙක් අත්අඩංගුවට

Wednesday, 12 March 2025 - 5:49 pm

රුපියල් 15,000ක මුදලක් ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, හැටන් මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පැමිණිලිකරුට විරුද්ධව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකින් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ නිදහස් කර දී, එම නඩුව අවසන් කරදීමට අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා මොහු රුපියල් 20,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවත්, පසුව එය රුපියල් 15,000ක් දක්වා අඩුකර ඉල්ලා ලබාගත් අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT