Local

හොරු අල්ලන්න FCIDය යලි පිහිටුවයි..

Monday, 28 October 2024 - 7:29 pm

වසර පහකට පමණ පෙර විසුරුවා හරින ලද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවතත් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ හරහා දූෂණ වංචා චෝදනා ඇතුළත් ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතී.

යහපාලන රජය සමයේදී කැබිනට් අනුමැතියකින් පිහිටවනු ලැබූ මෙම කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟම විසුරුවා හරිනු ලැබීය.

අනතුරුව එහි විමර්ශන සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක් ද පිහිටුවීමට කටයුතු කල අතර එම කොට්ඨාසයේ සිදු කරන ලද ඇතැම් විමර්ශන නීති විරෝධී බවද එහිදී ප්‍රකාශ කෙරින.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT