Local

ප්‍රාදේශීය සභා කිහිපයක නාමයෝජනා භාර ගැනීම මාර්තු 24 වැනිදා සිට ආරම්භ වෙයි

Monday, 10 March 2025 - 4:36 pm

පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා නාම යෝජනා කැඳවීමේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මන්නාරම, පූනකරි සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා සඳහා නාමයෝජනා භාර ගැනීම මාර්තු 24 වන දින සිට මාර්තු 27 වන දින දහවල් 12.00 දක්වා සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අද (10) සිට මාර්තු 26 වන දින දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. 

 

news images


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT