Local

ශානිට, රවිට පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශණයට ඉඩ දිය යුතුයි..

Saturday, 26 October 2024 - 11:21 am

ජනාධිපතිවරයාට මෙන්ම ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන පිරිසට පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සාධාරණ විමර්ශනයක් කිරීමට ඉඩ ලබාදීම මේ මොහොතේ කල යුතු යයි යැයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා පවසයි.

ඇතැම් පිරිස් මේ වන විට නින්දෙන් අවදිවී පාස්කු ප්‍රහාරය පිළිබඳ පරණ වාර්තා ඉදිරිපත් කරමින් කැපීපෙනීමට උත්සාහ ගනිමින් සිටින බවත් හෙතෙම කියයි.

එම පක්‍ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් හමුවේ ඒ මහතා මෙම අදහස් පල කලේය.

නව ආණ්ඩුව මේ ප්‍රහාරය ගැන හරි විමර්ශනයක් කරලා පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කරලා චූදිතයන්ට උපරිම දඬුවම් ලබා දෙයි කියලා තමන් විශ්වාස කරන බවත් ඒ මහත එහිදී තව දුරටත් පැවසුවේය.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT