Local

තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන - චාමර සම්පත්

Monday, 27 November 2023 - 7:44 pm

කවුරුන් ඉවත් වුවද ආණ්ඩුව ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා පිළිබඳ සැකයක් ඇත්නම් එලෙස සිටීමට බැරි පුද්ගලයන් ඉවත්විය යුතු බවත්, කවුරුන් ඉවත් වුවත් ලබන වසරේ මැතිවරණය පැවැත්වෙන තෙක් මෙම ආණ්ඩුව ඉදිරියට යන බවයි අද (27) අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තමන්ට ඇමතිකමක් ලබාදුන්නේ නම් එය කරගෙන යාමට කොන්ද පණ තිබිය යුතු බවත්, මෙම ගැටළුව හරහා ආණ්ඩුව කඩා දැමීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT