Local

තමන්ට ඇමතිකමක් දුන්න නම් කරගෙන යන්න කොන්ද පණ තියෙන්න ඕන - චාමර සම්පත්

Monday, 27 November 2023 - 7:44 pm

කවුරුන් ඉවත් වුවද ආණ්ඩුව ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා පිළිබඳ සැකයක් ඇත්නම් එලෙස සිටීමට බැරි පුද්ගලයන් ඉවත්විය යුතු බවත්, කවුරුන් ඉවත් වුවත් ලබන වසරේ මැතිවරණය පැවැත්වෙන තෙක් මෙම ආණ්ඩුව ඉදිරියට යන බවයි අද (27) අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තමන්ට ඇමතිකමක් ලබාදුන්නේ නම් එය කරගෙන යාමට කොන්ද පණ තිබිය යුතු බවත්, මෙම ගැටළුව හරහා ආණ්ඩුව කඩා දැමීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT