Local

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථකයි - ජනාධිපති

Thursday, 24 April 2025 - 8:58 pm

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාව හා ‍අමෙරිකාව ඒකාබද්ධ ප්‍රකාශයකින් ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවයි අද (23) රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

කුමන හෝ රාජ්‍යක් කවර ආකාරයකින් තීන්දු ලබාගත්තද ඒ හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්කර ගනිමින් රජය කටයුතු කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අනාගත පරම්පරාවේ කිසිවෙක් නැවත ආර්ථික අර්බුදයකට ලක් නොවෙන ආර්ථිකයක් ජාතික ජනබලවේග රජය විසින් ගොඩනැගීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT