Local

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

Saturday, 08 March 2025 - 8:27 pm

වන අලි පිරිස ගණනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවක්, රිලවුන් ගණනය කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

විදුලි බලය සම්බන්ධ ගැටලුව වඳුරාට ගියා මෙන්, වත්මන් ආණ්ඩුව විසින් මෙරට සියලුම ගැටලු වඳුරාට, රිලවාට, බල්ලාට, පූසාට දමන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා උසාවි ප්‍රහාරයේ මහ මොළකාරිය සිටින තැන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල දන්නා බවත්, අවශ්‍ය වේලාවට අල්ලා ගන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළා.

සැඟව සිටින ස්ථානය දන්නේ නම්, ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම ගැටලු සහගත බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT