Local

වසරේ පළමු සතිය තුළ සංචාරකයින් 45,000ක් ඇවිත්

Thursday, 11 January 2024 - 6:55 pm

මෙම වසරේ මුල් සතිය තුළදී සංචාරකයින් 45,303 ක් මෙරටට පැමිණ ඇතැයි බව සංචාරක,ඉඩම්,ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

“Sri Lanka – You’ll come back for more” වැඩපිළිවෙළ යටතේ 2024 වර්ෂයේ දි සංචාරකයින් ලක්ෂ 23ක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, රුසියාව සහ ඉන්දියාව වැනි රටවලින් වේ.

වසර 15කට පසුව සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රචාරණය පසුගිය වසරේ සිදු කල හෙයින් මෙවැනි වර්ධනයක් සිදු වු අමත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම මේ වසර තුළ ද නව සංකල්ප යටතේ සංචාරක ක්ෂේත්‍රයේ තුළ සංචාරකයින් ආකර්ෂණ කර ගැනීමට බලාපොරොත්තු වන බවත්,ඒ අතර “sports Tourism” සදහා වැඩි අවධානය යොමු වි තිබෙන බවත් කිය.එසේම ලංකාවේ අලුත් සංචාරක ස්ථාන හදුනාදිමට ද බලාපොරොත්තු වන බවයි.

එසේම මේ වසරේ අලුත් රටවල් කිහිපයකින් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා ප්‍රචාරක කටයුතු මේ වන නිරතවිමට ද නියමිත බව අමාත්‍යවරායා කිය.ඒ අතර ඕස්ටේලියාව, ජපානට, ද.කොරියාව ප්‍රමුඛ වේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT