Local

වසරේ පළමු සතිය තුළ සංචාරකයින් 45,000ක් ඇවිත්

Thursday, 11 January 2024 - 6:55 pm

මෙම වසරේ මුල් සතිය තුළදී සංචාරකයින් 45,303 ක් මෙරටට පැමිණ ඇතැයි බව සංචාරක,ඉඩම්,ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

“Sri Lanka – You’ll come back for more” වැඩපිළිවෙළ යටතේ 2024 වර්ෂයේ දි සංචාරකයින් ලක්ෂ 23ක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, රුසියාව සහ ඉන්දියාව වැනි රටවලින් වේ.

වසර 15කට පසුව සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රචාරණය පසුගිය වසරේ සිදු කල හෙයින් මෙවැනි වර්ධනයක් සිදු වු අමත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම මේ වසර තුළ ද නව සංකල්ප යටතේ සංචාරක ක්ෂේත්‍රයේ තුළ සංචාරකයින් ආකර්ෂණ කර ගැනීමට බලාපොරොත්තු වන බවත්,ඒ අතර “sports Tourism” සදහා වැඩි අවධානය යොමු වි තිබෙන බවත් කිය.එසේම ලංකාවේ අලුත් සංචාරක ස්ථාන හදුනාදිමට ද බලාපොරොත්තු වන බවයි.

එසේම මේ වසරේ අලුත් රටවල් කිහිපයකින් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා ප්‍රචාරක කටයුතු මේ වන නිරතවිමට ද නියමිත බව අමාත්‍යවරායා කිය.ඒ අතර ඕස්ටේලියාව, ජපානට, ද.කොරියාව ප්‍රමුඛ වේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT