Local

ආරුගම්බේදී ඊශ‍්‍රායල ජාතිකයන්ට ප‍්‍රහාර සැලසුමක්.. ආරක්‍ෂාව තර කරයි..

Wednesday, 23 October 2024 - 3:01 pm

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද තොරතුරු මත මෙම ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක කරන බවයි.

ආරුගම්බේ ප්‍රදේශයට ඊශ්‍රායල ජාතිකයන් වැඩි වශයෙන් විනෝදාස්වාදය සඳහා පැමිණෙන බවත් ඔවුන් වෙනුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ද ස්ථානය කර ඇති බවත් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔවුනට යම් අනතුරක් වනු ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT