Local

පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා අද බැංකු ගිණුම් වෙත

Thursday, 13 February 2025 - 12:46 pm

පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා අද (13) ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබෙනවා.

පවුල් 1,725,795 ක් සඳහා රුපියල් 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනූව අදාල ප්‍රතිලාභීන්ට අද සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබගත හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 
 


Top Stories
wedivistara

නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

UPDATE: හෙලිකොප්ටර් අනතුරෙන් 5ක් මරුට

wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT