Local

වරාය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Thursday, 28 December 2023 - 1:44 pm

වරාය සේවකයින් අද (28) පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බව සමස්ත ලංකා වරාය පොදු සේවා සමිතිය පවසනවා.

ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව නිකුත් කළ අධිකරණ නියෝගය අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ.

වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වීම සැලසුම් කර තිබුණා. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT