Local

කොළඹ කොටස් වෙළෙඳපොලෙන් වාර්තාවක්

Tuesday, 29 October 2024 - 10:23 pm

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගොස් තිබෙනවා.

දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණා.

2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වනවා.

මේ අතර අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,855.73 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.


Top Stories
wedivistara

වෙසක් ‍කලාප හේතුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

wedivistara

වෙසක් පුන් පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

වෙසක් වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 8,742 ක්

wedivistara

ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන් ‍වෙයි

wedivistara

අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරේ

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

අප්‍රේල් මාසයේ ලංකා සතොසෙන් ආදායම් වාර්තාවක්

wedivistara

ඡන්ද ගණන් කිරීමේ රාජකාරීවල නිරත රාජ්‍ය නිලධාරීන්ට හෙට නිවාඩු ලබාදෙන ලෙස චක්‍රලේඛයක්


NEWS ALERT