කොල්ලුපිටිය ප්‍රදේශයේ අද (06) සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමත්ව රිය පදවා කොල්ලුපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගත් බවයි කොල්ලුපිටිය පොලීසිය සඳහන් කර සිටියේ.