Local

ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්..

Wednesday, 30 October 2024 - 11:35 am

රුසියානු හමුදාවට එක්වී ඇතැයි කියන තම ඥාතීන් නැවත ගෙන්වා දෙන්නයි ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරියේ අද දින විරෝධතාවයක් පැවැත්වින.

මේ වන විට තම ඥාතීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැති බවද ඔවුන්ගේ වැටුපද තමන්ට නොලැබෙන බවත් විරෝධතාකරුවන් පැවසූහ.

ඒ හේතුවෙන් තමනට ජීවත්වීමේ මාර්ගයක්ද නොමැති බවත් ඔවුන් පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුවට මෙම කරුණ පෙන්වා දුන්නද ඔවුන් ඊට මැදිහත් නොවූ බවත් වර්තමාන ආණ්ඩුව මැදිහත්වී ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කළහ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT