පළාත් පාලන ආයතන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ පැවසීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්විය.
එලෙස එම සාකච්ඡාවට එක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ මැතිවරණය නොපැවැත්විම හේතුවෙන් ඡන්ද දායකයන්ගෙ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය වී ඇතිබවයි.