Sports

චමරිගේ නමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කොටසක් නම්කරයි

Friday, 17 November 2023 - 12:56 pm

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණයට කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 26 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන WBBL තරගාවලියේ චමරි නියෝජනය කරන Sydney Thunder කණ්ඩායම සහභාගී වන මූලික වටයේ අවසාන තරගය වෙනුවෙන් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

wedivistara

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ - රවී

wedivistara

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

wedivistara

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

වැඩවර්ජනය අතරතු​ර සේවයට වාර්තා කළ රාජ්‍ය සේවයින්ට රු.10,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 22.5% කින් පහළට

wedivistara

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා කියලා තීරණය කරලා ඉවරයි - උදයංග

wedivistara

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදා

wedivistara

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

wedivistara

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්


NEWS ALERT