Local

Clean Sri Lanka වැඩසටහන මානුෂියත්වය ප්‍රමුඛ කරගෙන සිදුකළ යුතු ව්‍යාපෘතියක් - අගමැතිනිය

Friday, 31 January 2025 - 7:00 pm

වත්මන් ආණ්ඩුව ආරම්භ කළ 'Clean Sri lanka' වැඩසටහන මානුෂීය අරමුණු පෙරදැරි කරගෙන කළයුතු සංකීර්ණ වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් අගමැතිනිය සඳහන් කළේ, ජනතාව කාලයක සිට මුහුණ දුන් ගැටළු හේතුවෙන් ඔවුන් බලාපොරොත්තු වූ පරිවර්ථනය වෙනුවෙන් පසු ගිය මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බවයි.

රජයක් ලෙස එම වගකීමට ඉටු කිරීමට තිබෙන බවත් Clean Sri Lanka වැඩසටහන පරිසරය පිරිසිදු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් නොව හැසිරීම සහ මානුෂිය සබඳතාවල ගුණාත්මකභාවය ඇති කිරීමත් අවශ්‍යය බවද අගමැතිවරිය සඳහන් කළා.

Clean Sri Lanka තුලින් බලාපොරොත්තු වෙන්නේ සියළු අංශයන්ගේ ප්‍රතිසංවිධානය කිරීමක් බවත් ඒ සඳහා ජනතාව තුළ සංවාදයක් ඇතිවිය යුතුයි බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT