Local

රාජිතට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම කෙරේ

Wednesday, 22 November 2023 - 5:46 pm

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම නඩුවේ සාක්ෂි විභාගය එළඹෙන 24 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමට ශ්‍රී ලංකා ධීවර වරායන් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරුන් පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව විසින් මෙම නඩුව පවරා තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT