Local

2023 අයවැය යෝජනාවලින් 86% ක් ක්‍රියාත්මකයි - රංජිත් සියඹලාපිටිය

Thursday, 23 November 2023 - 7:04 pm

2023 අයවැය යෝජනා අතරින් 86% ක් මේ වනවිට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒවා අතර මධ්‍යකාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක අතර ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි විපක්ෂ නායකවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

2023 වසර සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා 120 ක් ඉදිරිපත් වූ බවත් එම යෝජනා අතර ආදායම් යෝජනා 29ක්, වියදම් යෝජනා 30ක් සහ ප්‍රතිපත්තිමය යෝජනා 61ක් තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන් ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17 මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත්, දැනට ආරම්භ කර ක්‍රියාත්මක යෝජනා සංඛ්‍යාව 62 ක් බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT