Local

නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව…

Monday, 04 November 2024 - 7:23 pm

මෙරට නාගරික ජනතාවගෙන් 23%ක් දිය වැඩියා රෝගයට ගොදුරු වී ඇතිබව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිෂාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

නාගරික ජනතාවගෙන් 30% පූර්ණ දිය වැඩියා ලක්ෂණ වලින් පෙළෙන බව පැවසුවාය.

මෙරට දිය වැඩියා රෝගී ප්‍රතිශතය 14%ක් දක්වා ඉහළගොස් තිබේ.

එලෙස දිය වැඩියා රෝගීන් ඉහළ යාමට හේතුවී ඇත්තේ අහිතකර ආහාර රටාව බව පැවසීය.

ව්‍යායාම් නොමැති වීම,නිදි මැරීම ඇතුළු කරුණු රැසක් ද දිය වැඩියා රෝගයට ගොදුරු වීමට හේතුවී තිබේ.

හෘද රෝගය ,ආඝාදය,අංශ භාගය ,ස්නායු පද්ධතිය ඇතුළු මුළු සර්වාන්ගයටම බලපෑම් කිරීමට දිය වැඩියා රෝගයට හැකියාව පවතියී.

දිය වැඩියා රෝගය හේතුවෙන් පැයකට එක් පුද්ගලයකුගේ පාදය ඉවත් කිරීමට සිදුවන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT