Local

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියර ජනවාරි 07 ඇරඹේ

Saturday, 30 December 2023 - 9:52 pm

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනවාරි 07 වැනිදා ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා කොටස සංවර්ධනය කිරීමට නියමිත වන අතර, මෙම නවීකරණයෙන් පසු එම දුම්රිය මාර්ගයේ දුම්රියක් පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි වන බවයි පැවසෙන්නේ.

මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට මාස 06 ක් ගත වන අතර, එම කාලසීමාවේ දී උතුරු දුම්රිය මාර්ගයේ සියලු ධාවන කටයුතු මුළුමනින්ම නතර වන බවත්, සංවර්ධන කටයුතු සිදුකෙරෙන කාලසීමාවේදී විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. 

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT