Local

වසර 20 කදී ශ්‍රමිකයින් 78‍,000 ක පිරිසක් කොරියාවට

Thursday, 20 February 2025 - 12:59 pm

පසුගිය වසර 20 ක කාලය තුළ රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ මෙරට ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව 2004 වසරේ සිට 2024 දක්වා කාලය තුළ එම ක්‍රමය යටතේ කොරියානු රැකියා සඳහා 78,153 දෙනෙකු පිටත්ව ගොස් ඇති බවයි එම කාර්යංශය සඳහන් කළේ.

වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (18) දිනය දක්වා කාලය තුළ රැකියාලාභීන් 710 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT