ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.72ක් ලෙස සටහන්වී ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 301.30 ක් ලෙසයි සටහන්වී ඇත්තේ.