Local

‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ඇලවූ ත‍්‍රිරෝද රථ හිමියන් අත්අඩංගුවට..

Thursday, 05 September 2024 - 8:03 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ස්ටිකර් අලවා ඇති ත්‍රී රෝද රථවල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරන මධ්‍යස්ථානය දන්වා ඇත.

ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ප‍්‍රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුවයි.

මැතිවරණ නීති රෙගුලාසි අනුව ඡුන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර වැනි ප්‍රචාරක දැන්වීම් ඇලවිය හැක්කේ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණි.

ඒ හැර වෙනත් කිසිදු වාහනයක මෙම ප්‍රචාරක දෙන්නම් ඇලවීමේ හැකියාවක් නැත.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ද සහභාගි වී කොළඹ ගාලු මුවදොර පිටියේදී ප‍්‍රවර්ධක වැඩසටහනක් සඳහා ස්ටිකර් ඇලවීමේ කටයුත්තක් ඊයේ දින පවත්වා තිබිණ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT