Local

360ට සජිත් එනවාමයි කියා ලොකු පොල්ලක් තියයි.. දෙරණ අමාරුවේ.. හදිසියේ වාද පිටියක් කැදවයි…

Wednesday, 18 September 2024 - 9:23 am

දෙරණ රූපවාහිනී නාලිකාවේ අද (17) පැවැත්වීමට නියමිත වූ 360 සජීවි වැඩසටහනට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීය.

දින කිහිපයක සිට මෙම වැඩසටනට සහභාගී වීම ඔහු තහවුරු කර තිබූ බවත් හදිසියේම අද පෙරවරුවේ ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබූ බවත් දෙරණ නාලිකාව සඳහන් කළේය.

ඒ හේතුවෙන් හදිසියේම කැඳවන ලද වාදපිටිය වැඩසටහනක් විකාශනය කරමින් සිටී.

හෙට (18) දිනයේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන බවත් ඊට සහභාගී වන බව ඔහු විසින් මේ වන විටත් තහවුරු කර ඇති බවත් දෙරණ නාලිකාවත් තවදුරටත් පැවසුවේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT