Local

හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් එලවීම කල් යයි.. නීති හදන්න වෙයි..

Sunday, 29 September 2024 - 9:39 am

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා නීතිමය බාධා ඇති වී තිබේ.

ඒවා කප්පාදු කිරීමට නම් නීතිමය සංශෝධන ගෙන ආ යුතුව ඇති බැවින් මීළඟ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව එය සිදු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

හිටපු ජනාධිපතිරුන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු ප්‍රතිලාභ අහෝසි කරන බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දී ජාතික ජන බලවේගය විසින් ප්‍රතිඥා දී ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ට අදාළ වරප්‍රසාද ලැබී ඇත්තේ ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුවයි.

කෙසේ වෙතත් මැතිවරණ පොරොන්දු අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා වන නිර්ණායකයන් රජය විසින් සකස් කෙරෙණු ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT