Local
පරාටේ නීතිය ගැන යළි සලකා බලන්නැයි ඉල්ලිමක්
Sunday, 08 June 2025 - 9:56 pm
පරාටේ නීතිය මේ මස 31 වැනිදා සිට යළි ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ තුළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර තවත් විශාල කඩා වැටීමකට ලක්වන බව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංසදය පවසනවා.
කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් දැක් වු එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මේ බව කියා සිටියා