Local

තවත් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් නැවත පවත්වන්න සිදු වෙයිද? - විඩියෝ සහිතයි.

Sunday, 21 January 2024 - 12:04 pm

මේවර සංයුක්ත ගණිතය විභාගය (2023/24 උසස් පෙළ) ඉලක්ක කරගනිමින් 2023 දෙසැම්බර් මාසයේ රූපවාහිනි වැඩසටහනක (video ව සහිතයි) දුෂ්‍යන්ත මහබදුගේ විසින් සාකච්ඡා කරන ලද ප්‍රශ්න කීපයක් 2023 (2024 ජනවාරි පැවති) උසස් පෙළ සංයුක්ත ගණිතය විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුලත් වීමේ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. වසර ගණනාවක් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුවන දුෂ්‍යන්ත මහබදුගේ, මෙවැනි විවෘත වැඩසටහනකදී විභාගයට පැමිණිය හැකි ප්‍රශ්න පිළිබඳ ඉඟි ලබාදීම සලකා බැලීමේදී, ඔහුගේ උපකාරක පන්ති සඳහා සහභාගීවන දරුවන්ට වැඩි වශයෙන් උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පැමිණිය හැකි ප්‍රශ්න පිළිබඳව තොරතුරු ලබාදී ඇතිද යන්න සොයා බැලිය යුතු කාරණයක්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT