Local

රඹුක්කනදී දුම්රියක් පීලි පැනීමට ලක්වෙයි

Friday, 27 June 2025 - 1:18 pm

රඹුක්කන දුම්රිය ස්ථාන අංගනයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙනවා.

ඒ අනුව, කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් එහි ගමනාන්තය අවසන් කර නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට රඹුක්කන දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් රඹුක්කන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග ත්‍රිත්වයක් අවහිරව තිබීම හේතුවෙන්, ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා දුම්රියන් ප්‍රමාදවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT