Local

මේ දවස් දෙක තුනේ තියන වැඩ වර්ජන මෙහෙයවන්නේ අපි නෙවෙයි රනිල් - සුනිල් හඳුන්නෙත්ති

Thursday, 11 July 2024 - 7:33 pm

මෙම දින කිහිපයේ පවතින වැඩ වර්ජනය මෙහෙය වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

පිරිසකට පමණක් වැටුප් වැඩි කිරීමක් ලබාදී, තවත් පිරිසකට ගැටලුවක් ඇති කළ බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ට සටන් පාඨ නිර්මාණය කර දුන්නේ ආණ්ඩුව විසින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT