එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල මහතා ඇතුළු පාර්ශවය ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.
අද (04) පැවති සාකච්ඡාවලින් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කර සිටියා.