Local

යුක්තියේ මෙහෙයුමට 952 ක් කොටු වෙයි

Monday, 15 January 2024 - 10:55 am

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් ගෙවුණු  පැය 24 ක කාලය තුළ සැකකරුවන් නවසිය පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ අලුයම තුනේ සිට අද අලුයම තුන දක්වා දිවයිනම ආවරණය වන පරිදි යුක්තිය මෙහෙයුම් සිදු කර තිබෙයි

එහිදී අයිස් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් නවසිය අසූවක්, හෙරොයින් ග්‍රෑම් 276 ක්, ගංජා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 817 ක්, මත්පෙති හාරදහස් තුන්සිය දහයක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේය

මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් නවසිය පනස් දෙදෙනාගෙන් එකොළොස් දෙනෙකු රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙයි


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT