Local

නිල නිවාස නොදුන් හිටපු ඇමැතිවරුන් 14කට දැනුම්දීමක්

Friday, 25 October 2024 - 12:56 pm

මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් 14 දෙනෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යළි සිහි කැඳවීමක් කර තිබෙනවා.

ඒ අනුව ලබන 30 වැනිදා වන විට අදාළ නිල නිවාසවලින් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම නිල නිවාසවල විදුලිය, ජලය ඇතුළු සියලු බිල්පත් ගෙවා අවසන් කළ යුතු වන අනතුරුව අදාළ නිවාස භාර ගැනීමට කටයුතු කරන බවයි සිහිකැඳවීම් ලිපියේ දක්වා ඇති බවට වාර්තා වන්නේ.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

පොසොන් දින පණිවුඩ

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ


NEWS ALERT