Local

අලුත්ම සමීක්‍ෂණ වාර්තාව එයි.. සජිත්, අනුර පසුබෑමක.. රනිල් J හැඩැති සීඝ‍්‍ර වර්ධනයක.. නාමල්ද ඉදිරියට..

Friday, 30 August 2024 - 11:27 am

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව ඔවුන් විසින් එලි දක්වා තිබේ.

එම මත විමසුම අනුව පෙර මාසයන්ට වඩා අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ජනප්‍රියතාවය මඳක් අඩු වී ඇත්ත් ඔවුන් දෙදෙනා තවදුරටත් ඉදිරියෙන්ම පසුවෙන්නේ කරට කර මට්ටමේ සිටිමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව එම වාර්තාවේ පෙන්වයි.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 23%ක් දක්වා තම ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති අතර අනුර දිසානායක මහතා 37%ක් ලබා මත විමසුමේ ඉදිරියෙන් සිටිද්දී සජිත් ප්‍රේමදාස මහතා ඔහු හා ආසන්නයෙන්ම රැඳී සිටින්නේ 36%ක් ගනිමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද 4%ක් ලබාගෙන සිව්වන ස්ථානයට පත්ව සිටී.

අදාල සම්පුර්ණ සටහන මෙතනින්…


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT