Local

ශම්මි කැමති නැත්නම් පාර්ලිමේන්තුවම විසුරුවන තත්ත්වයක් තියෙන්නේ - චරිත

Tuesday, 28 November 2023 - 7:00 pm

ශම්මි සිල්වා කැමැති නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින තත්ත්වයකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිස විධායකයටත් වඩා ඉහළින් සිටින බවත්, ඔවුන් පිළිගන්නේ ICC ය සහ ඔවුන්ට ඡන්දය දෙන 142 පවසන දේ පමණක් බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම කණ්ඩායම විසින් විධායක ජනාධිපතිවරයාද ඔවුන්ගේ මතයට ගෙන ඇති බවත්, මෙරට වෙනත් කිසිදු ජනාධිපතිවරයෙක් මෙවැනි දෙයක් සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ කටයුතුවලට බාධා වන පිරිස් ඉවත්විය යුතු බවට ඔවුන්ගේ අදහස බවත්, ශම්මි සිල්වා ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට බාධා වෙන අනෙක් පිරිස ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT