Local

ශම්මි කැමති නැත්නම් පාර්ලිමේන්තුවම විසුරුවන තත්ත්වයක් තියෙන්නේ - චරිත

Tuesday, 28 November 2023 - 7:00 pm

ශම්මි සිල්වා කැමැති නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින තත්ත්වයකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිස විධායකයටත් වඩා ඉහළින් සිටින බවත්, ඔවුන් පිළිගන්නේ ICC ය සහ ඔවුන්ට ඡන්දය දෙන 142 පවසන දේ පමණක් බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම කණ්ඩායම විසින් විධායක ජනාධිපතිවරයාද ඔවුන්ගේ මතයට ගෙන ඇති බවත්, මෙරට වෙනත් කිසිදු ජනාධිපතිවරයෙක් මෙවැනි දෙයක් සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ කටයුතුවලට බාධා වන පිරිස් ඉවත්විය යුතු බවට ඔවුන්ගේ අදහස බවත්, ශම්මි සිල්වා ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට බාධා වෙන අනෙක් පිරිස ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT