Local

වාර්තාවක් වූ විස්මිත සැත්කමක්

Friday, 12 January 2024 - 9:36 pm

61 හැවිරිදි කාන්තාවකගේ උදරයේ තිබූ තෙල්(Fat) ලීටර් 13.5ක් Liposuction සැත්කමකින් ඉවත් කරමින් වාර්තාවක් පිහිටුවීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව තිබෙනවා.

සාමාන්‍යයෙන් උදරයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4ක් 5ක් වැනි ප්‍රමාණක්.

මහනුවර පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමට ලක්වූ කාන්තාව සුවසේ පසුවන බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT